Personal Website of Gayan Warnaka Withanage

Home Post New Entry

 

                                  

BUDDHU SARANAI !!            Can't Read SINHALA Get SINHALA...


FOLLOW ME ON...

     


Gayan Warnaka Withanage | Create Your Badge

view:  full / summary

මාටින් වික්‍රමසිංහ

Posted by Gayan Withanage on November 15, 2010 at 8:24 AM Comments comments (0)

මාර්ටින් වික‍්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික‍්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොචෝහිමි යුවලගේ එකම දරුවා ලෙස ශී‍්‍ර ලංකාවේ කොග්ගල ග‍්‍රාමයේදී උපත ලැබීය. කොග්ගල ග‍්‍රාමය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල ප‍්‍රමාණයකින් එකතුවන ජල ප‍්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා පත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශනයන් මෙන්ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ත‍්‍රමයන් සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණයන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදී. වයස අවුරුදු පහේදී වික‍්‍රමසිංහ සිය නිවසේදී සහ ගමේ පන්සල් හාමුදුවැවන්ගෙන් සිංහල අකුරු උගත්තේය. ඔහු දේවනාගරී අක්‍ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ෙඡ්දයන් කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුලත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංගී‍්‍රසි පාසැලක්වූ බොනවිස්ටා විද්‍යාලය වෙත ඇතුලත් කෙරින. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුල වික‍්‍රමසිංහ ඉංගී‍්‍රසි මෙන්ම ලතින් භාෂාවන්ද ව්‍යයක්ත ලෙස හැසිරවීමට උගත්තේය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුලත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය

නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

වික‍්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග‍්‍රහයක් වූ ශාස්තී‍්‍රය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප‍්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප‍්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප‍්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම්දඬු යොදාගනිම්න් තක්සේරු කිරීමයි.

1940 ගණන් පුරාවටම වික‍්‍රමසිංහ සාහාත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප‍්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික‍්‍රමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප‍්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපනය විය. ගමේ සාම්ප‍්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වානිජකරණය වූ නගරය විසින් ක‍්‍රමයෙන් ආදේශකරනු ලැබීම නිරූපනය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනින.

වික‍්‍රසමිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබින. සාම්ප‍්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙලක් පිලිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ති‍්‍රත්වයෙන් ඉදිරිපත් කෙරින.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික‍්‍රමසිංහ සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී . වික‍්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප‍්‍රකාශයට පත්කෙරින. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්පක‍්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප‍්‍රබන්ධ සාහිත්‍යයේ විහිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප‍්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුන සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක‍්‍රමික පිලිවෙළකට නොව ප‍්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග‍්‍රන්ථාලංකාරයක් ලෙසින් ප‍්‍රථම පුරුෂ ආඛ්‍යානයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.


永爱

Posted by Gayan Withanage on September 14, 2010 at 11:46 PM Comments comments (2)

我爱你胜过任何无法用言语表达。你是我的生命我的光我的世界。我很高兴你肯定不希望封面女郎。我知道我没有做到完美是“一”与你,这就是要这样。当我看着你的眼我看到了他们自己的未来,他们喜欢红玫瑰是一个美丽的长干。你的微笑使我的心融化,我的身体充满了欢乐,我觉得对自己,男孩很高兴,我相信他与我同在。我们一直在一起,4年来,共享和美好的笑,甚至一些眼泪。通过这一切,我们仍然十分强烈,甚至更多的爱。我们的爱情是像雪白纯洁的鸽子。由于我们的婚礼日期的临近,我们将很快开始快速作为丈夫和妻子共同的旅程。我不能等待我们的美好生活。在我们的蜜月,我们很乐意去瓦胡岛或者甚至考爱岛美丽的岛屿夏威夷。我知道无论发生什么情况,我们将永远,因为你是一个谁真的,真的爱我。

我爱你.....

Posted by Gayan Withanage on September 10, 2010 at 8:59 AM Comments comments (1)

<3 当我第一次见到你,我怕你说话,当我第一次交谈,我怕你喜欢你,当我第一次喜欢你我不敢爱你,现在我爱你我米怕失去你!<3


Rss_feed

Kandy


facebook Fan Page


 

Recent Videos

462 views - 0 comments
370 views - 0 comments
114 views - 0 comments
90 views - 0 comments

free counters



lankeeya sithuwili